මසකට 15% පොලියකට රු. 100,000 දක්වා ණය මුදලක් ගැනීමට ඔබටත් අවශ්‍යද?
සැඟවුනු ගාස්තු නොමැතිව ඔබ ලබා ගන්න ණය මුදල සදහා 15%ක් පමණක් පොලිය ලෙස ගෙවීමට ඇති හැකියාව.
පළමු ණය මුදල රු. 50,000 සිට රු. 100,000 දක්වාත්, පියවරෙන් පියවර රු. 250,000 දක්වාත්, ණය ගැනීමට ඇති හැකියාව.
ඔබේ අයදුම්පත පැය 1ක් ඇතුළතම සමාලෝචනය කර ණය අනුමත කරගැනීමේ හැකියාව.
අප 100% දේශීයව ලියාපදිංචිව ඇති ශ්‍රී ලංකික ආයතනයක් බැවින් ඔබට අමතර ගාස්තු නොමැතිව, විශ්වාසයෙන් පිරි සේවාවක් ලබාදිය හැක.
අපගේ වේගවත් සහ විශ්වාසදායක ණය සේවාවන් මඟින් ඔබේ හදිසි මුදල් අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගන්න.
ණය මුදල – රු 100,000
දින – 30යි
පොලිය – 15%
ණය මුදල x පොලිය = මසකට ගෙවීමට ඇති පොලී මුදල
රු.100,000 x 15% = රු.15,000
ණය මුදල + මසකට ගෙවීමට ඇති පොලී මුදල = මුළු ආපසු ගෙවීම
රු.100,000 + රු.15,000 = රු.115,000
ණය මුදලක් ලබාගෙන දින 30කින් ඔබට ගෙවීමට නොහැකි වුවහොත් දිනකට 0.5% දඩ මුදලක් ගෙවීමට සිදුවේ.
පොලී මුදල: Rs 0.00
ප්‍රමාද ගාස්තු: Rs 0.00
සම්පූර්ණ ආපසු ගෙවීම: Rs 0.00
ඔබගේ කෙටි කාලින ණය අවශ්‍යතා සදහා දැන්ම අප සමග සම්බන්ධ වන්න!
S J Digital Business Solutions (Private) Limited යනු ශ්‍රී ලංකාවේ නීති යටතේ නිසි ලෙස සංස්ථාගත කර ලියාපදිංචි කරන ලද සමාගමක් වන අතර, කොළඹ සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් විසින් ප්රදානය කරන ලද සමාගම් ලියාපදිංචි අංකය PV00329427 වේ. S J Digital Business Solutions (Private) Limited සෘජු ණය දෙන්නෙකු ලෙස ක්‍රියාත්මක වන අතර සුදුසුකම් ලත් ණය ගැතියන්ට පුළුල් පරාසයක මාර්ගගත ණය ලබා දෙයි.
Would you like to view this website in a different language?