ඔබත් ණය මුදලක් ලබා ගැනීමේදී 50%ක් පොලිය ලෙස ගෙවනවාද?

මසකට 15% පොලියකට රු. 100,000 දක්වා ණය මුදලක් ගැනීමට ඔබටත් අවශ්‍යද?

ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

වෙළඳපොලේ අඩුම පොලිය

සැඟවුනු ගාස්තු නොමැතිව ඔබ ලබා ගන්න ණය මුදල සදහා 15%ක් පමණක් පොලිය ලෙස ගෙවීමට ඇති හැකියාව.

ඔබගේ අවශ්‍යතාවය අනුව ණය ලබාදීම

පළමු ණය මුදල රු. 50,000 සිට රු. 100,000 දක්වාත්, පියවරෙන් පියවර රු. 250,000 දක්වාත්, ණය ගැනීමට ඇති හැකියාව.

ඉතා ඉක්මනින් අනුමත කිරීම

ඔබේ අයදුම්පත පැය 1ක් ඇතුළතම සමාලෝචනය කර ණය අනුමත කරගැනීමේ හැකියාව.

100% ශ්‍රී ලංකික ආයතනයක් වීම

අප 100% දේශීයව ලියාපදිංචිව ඇති ශ්‍රී ලංකික ආයතනයක් බැවින් ඔබට අමතර ගාස්තු නොමැතිව, විශ්වාසයෙන් පිරි සේවාවක් ලබාදිය හැක.

“ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් – ශ්‍රී ලාංකික සේවාවක්!”

ඔබේ මුදල් අවශ්‍යතාවට වේගවත් විසඳුමක්!

අපගේ වේගවත් සහ විශ්වාසදායක ණය සේවාවන් මඟින් ඔබේ හදිසි මුදල් අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගන්න.

18,661
නිකුත් කළ මුළු ණය ගණන
ඔබ රු. 100,000ක ණය මුදලක් සදහා අයදුම් කරන්නේ නම් දින 30කින් ඔබට පොලිය ලෙස ගෙවීමට ඇත්තේ 15%ක් පමණයි.


ණය මුදල – රු 100,000
දින – 30යි
පොලිය – 15%

ණය මුදල x පොලිය = මසකට ගෙවීමට ඇති පොලී මුදල
රු.100,000 x 15% = රු.15,000

ණය මුදල + මසකට ගෙවීමට ඇති පොලී මුදල = මුළු ආපසු ගෙවීම
රු.100,000 + රු.15,000 = රු.115,000

 

ණය මුදලක් ලබාගෙන දින 30කින් ඔබට ගෙවීමට නොහැකි වුවහොත් දිනකට 0.5% දඩ මුදලක් ගෙවීමට සිදුවේ.

💰 Loan Calculator

පොලී මුදල: Rs 0.00

ප්‍රමාද ගාස්තු: Rs 0.00

සම්පූර්ණ ආපසු ගෙවීම: Rs 0.00